Monday, December 2, 2013

free sms යවමුද?

free sms යවමුද?


නොමිලේ sms යවන්න පුළුවන් විදියක් තමා මේ අද කියන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන් නැති අයට තමා මේ කියන්නේ. මේ site එක හරහා ඕනෑම වෙලාවක ලෝකයේ ඕනෑම රටකට  ඕන තරම් free sms යවන්න පුළුවන්. try කරලම බලන්නකෝ කොහොමද කියල
 http://www.afreesms.com/freesms/
.

0 comments:

Post a Comment